පක්ෂ බෙදී ගියහොත් ඉදිරි මැතිවරණවලදීද කිසිදු දේශපාලන පක්ෂයකට පැහැදිලි බලයක් ලබාගැනීමට හැකි නොවනු ඇතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.
බදුල්ලේ ඊයේ පැවති රැස්වීමකදී ඔහු කියා සිටියේ එවැන්නක් සිදුවුවහොත් අඛණ්ඩව ජාතික ආණ්ඩු පිහිටුවීමට සිදුවනු ඇති බවයි.
බදුල්ලේ ඊයේ පැවති රැස්වීමකදී ඔහු කියා සිටියේ එවැන්නක් සිදුවුවහොත් අඛණ්ඩව ජාතික ආණ්ඩු පිහිටුවීමට සිදුවනු ඇති බවයි.
Follow US
Most Viewed Stories