විදේශීය මත්පැන් සහ දුම්වැටි සමග ඉන්දියානුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Sunday, 26 June 2016 - 11:07

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ විදේශීය මත්පැන් බෝතල් සහ දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සතුව තිබී විදේශීය මත්පැන් බෝතල් 72 ක් සහ දුම්වැටි 2100 ක් පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

ගුවන්තොටුපල භූමියේ රැදී සිටියදී අත්අඩංගුවට පත් වූ මෙම ඉන්දීය ජාතිකයින් දෙදෙනා අද මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories