මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් පස්දෙනෙකු අත්අඩංගුවට

Monday, 27 June 2016 - 10:56

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%96%E0%B6%A9%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයන් පස්දෙනෙකු පලෙයිකුඩා මුහුදු තීරයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ධීවරයින් භාවිතා කළ කුඩා  යාත්‍රා දෙකක් සහ මුහුදු කූඩැල්ලන් 142 ක්ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එම ධීවරයින් සහ මුහුදු කූඩැල්ලන් තොගය නීතිමය කටයුතු සඳහා පුනරින් ධීවර පරික්ෂක කාර්යාලය වෙත භාරදී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories