තරුණ යුවලක් ඔරුවෙන් ගිය අවසන් ගමන (ඡායාරූප)

Monday, 27 June 2016 - 11:48

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අනුරාධපුර - බණ්ඩාරබුලන්කුලම වැවේ ඔරුවක් පෙරළීයාමෙන් අතුරුදන්ව සිටි තරුණයාගේ සහ තරුණියගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්වල සහයෙන් ඔවුන්ගේ මළ සිරුරු අද පෙරවරුවේ සොයාගත් බවයි අනුරාධපුර පොලීසිය සඳහන් කළේ.

ඊයේ පස්වරු 6 ට පමණ වැවේ ඔරු පැදීමට ගිය 21 හැවිරිදි තරුණයෙකු සහ 19 හැවිරිදි තරුණියකුයි මෙලෙස දියේ ගිලී අතුරුදන්ව සිටියේ.

අනතුරෙන් මියගිය තරුණයා බණ්ඩාරබුලන්කුලම වැව ආසන්නයේම පදිංචිකරුවෙකු වන අතර තරුණිය පොළොන්නරුව මැදිරිගිරිය - නාගරපුර ප්‍රදේශයේ
පදිංචිකාරිනියක්.

 





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories