සාලාවේ අලුත්වැඩියා කල නිවාස රැසක් ජනතා අයිතියට (ඡායාරූප)

Tuesday, 28 June 2016 - 21:31

%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
සාලාව හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් හානියට පත්වු නිවාස 582 ක වැඩ කටයුතු අවසන් බව යුධ හමුදාව පවසනවා.

අගහරුවාදා පස්වරුව වන විට නිවාස 582 ක් පිළිසකර කර ජනතාවට භාරදී ඇති බවයි යුධ හමුදා මුලස්ථානය නිවේදනය කලේ.

එමෙන්ම පිපිරීමෙන් විපතට පත් ජනතාවගේ දෛනික ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම ද අඛණ්ඩව සිදුකරන බව යුධ හමුදාව සඳහන් කලා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories