වාරියපොලදී බස් රථයකින් ඇද වැටී පුද්ගලයෙකු මියයයි

Wednesday, 29 June 2016 - 9:50

%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වාරියපොල නගරයේදී බස් රථයක් තුළ වෙළදාම් කරමින් සිටි පුද්ගලයෙකු ඉන් ඇද වැටී මියගොස් තිබෙනවා.

ඊයේ දහවල් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මල්වාන - කනත්තේවැව ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සදහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories