වාරියපොල නගරයේදී බස් රථයක් තුළ වෙළදාම් කරමින් සිටි පුද්ගලයෙකු ඉන් ඇද වැටී මියගොස් තිබෙනවා.
ඊයේ දහවල් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මල්වාන - කනත්තේවැව ප්රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සදහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Follow US
Most Viewed Stories