තව පැය කිහිපයකින් මහබැංකු අධිපති පුටුවට අලුත් කෙනෙක්

Wednesday, 29 June 2016 - 11:52

%E0%B6%AD%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා මහබැංකුව  සදහා නව අධිපතිවරයෙකු ඉදිරි පැය කිහිපය තුළ පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ගිරාදුරුකෝට්ටේ අද (29) පැවති බදුල්ල දිස්ත්‍රික් වකුගඩු නිවාරණ වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ VAT බද්දට සංශෝධන ගෙන ඒම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ප්‍රධානීන්  සමග සාකච්ඡා පවත්වමින් සිටින බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories