එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නව වාර්තාව මගින් රජයට පොරොන්දු ඉටු කිරීමට බලපෑම් කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මේ බව කියා සිටියේ කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මේ බව කියා සිටියේ කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
Follow US
Most Viewed Stories