රාජගිරියේ අනතුරට ඇමති පාඨලීගේ ඇති සම්බන්ධය ගැන අධිකරණ තීන්දුව එයි

Wednesday, 29 June 2016 - 14:22

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
අමාත්‍ය පාඨලී චම්පික රණවක, රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කළ නොහැකි බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය ප්‍රකාශ කළා.

ඒ මීට අදාළ නඩුව කොළඹ රථවාහන අධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදියි. එහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සහ රජයේ රස පරීක්ෂකවරයා සිදුකළ විමර්ශනවලට අනුව අමාත්‍ය පාඨලී චම්පික රණවක සැකකරුවෙකු ලෙස නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories