මහ බැංකු බැඳුම්කර සිද්ධියේ විගණකාධිපති වාර්තාව කථානායකට සහ කෝප් කමිටුවට

Wednesday, 29 June 2016 - 17:00

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව පැවැත්වූ පරීක්ෂණ වාර්තාව කථානායකවරයාට සහ කෝප් කමිටු සමාජිකයින් වෙත භාරදී තිබෙනවා.

අද පස්වරුවේ විගණකාධිපති ගාමිණී විජේසිංහ විසින් භාරදුන් එම වාර්තාව පිටු 1251 කින් සමන්විත බවයි කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

අදාළ වාර්තාව කෝප් කමිටුවේ සියලූම සාමාජිකයින් විසින් පිළිගත් බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා කෝප් කමිටුව ලබන පස්වනදා යළි රැස්වීමට තීරණය කළ බවත් ඔහු සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories