SAITM ගැන ජාත්‍යන්තර වෛද්‍ය සභාවට පැමිණිල්ලක්

Thursday, 30 June 2016 - 7:17

SAITM+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සිදුකෙරෙන ඍජු හා වක්‍ර දේශපාලන බලපෑම් පිළිබඳව ජාත්‍යන්තර වෛද්‍ය සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීමටද කටයුතු කරන බවයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories