තුර්කියේ ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට

Thursday, 30 June 2016 - 9:37

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%81%E0%B7%9D%E0%B6%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
තුර්කියට ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, එරට අටාටුක් ජාත්‍යන්තර ගුවන් තොටුපලට ඊයේ එල්ලවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවයි.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් 41 දෙනෙකු මියගිය අතර 240 කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලැබුවා. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැති අතර තුර්කි රජය සැක පළ කරන්නේ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් ප්‍රහාරයට සම්බන්ධ බවටයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories