දෙවන ලෝක යුද සමයේ හිට්ලර්ගේ නාසි හමුදාවෙන් බේරී පලා යාමට යුදෙව්වන් යොදාගත් උමඟක් ලිතුවේනියාවේ පෝනා කැලෑ ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.
1939 ත් 1945 ත් අතර කාල වකවානුවේදී ඉදි කෙරුණු මීටර 34 ක් දිග මෙම උමඟ යුදෙව්වන් හැඳි ආධාරයෙන් හාරා ඇති බවටයි වාර්තාවන්නේ.
මෙම උමෙඟන් යුදෙව්වන් 11 දෙනෙකු පලාගොස් ඇති බව සඳහන්.
හිට්ලර්ගේ නාසි හමුදාවේ සිරකරුවන් ලෙස මෙම පිරිස රඳවාගෙන සිට ඇති අතර නාසිවරුන් ඝාතනය කරන පුද්ගලයන් පිළිස්සීම සඳහා ඔවුන් යොදාගත් බවටද හෙළිවී තිබෙනවා.

Follow US
Most Viewed Stories