ලොව විශාලතම දියමන්තියට වෙච්ච දේ

Thursday, 30 June 2016 - 11:00

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0+%E0%B6%AF%E0%B7%9A
ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති විශාලතම ඔප නොදමන ලද දියමන්තිය ලන්ඩන් වෙන්දේසියේදී නියමිත මිලට විකිණී නොමැති බව වාර්තාවනවා.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අප්‍රිකාවේ - බොට්ස්වානා හි පතලකින් සොයාගනු ලැබූ මෙම දියමන්තිය කැරට් 1109 කින් බරකින් යුක්තයි.

දියමන්තියේ කාල නිර්ණය කිරිමේ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙය වසර කෝටි 250 කට වඩා පැරණි බවටයි.

මෙතරම් විශාල වටිනා ඔප නොදමන ලද දියමන්තියක් ජනතාව අතර විවෘත වෙන්දේසියක අලෙවි කිරීමට තබන ලද ප්‍රථම අවස්ථාවද මෙය වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් දියමන්ති වෙන්දේසි කිරීමට නියමිතව තිබූ මිල වන්නේ පවුම් මිලියන 52 කටයි.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories