නාමල්ට තවත් නඩුවක්

Thursday, 30 June 2016 - 12:02

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සමක් ගොනු කළා.

ඒ, මෙම කොමිසමට අපහාසයක් වන ආකාරයට  මන්ත්‍රීවරයා කටයුතු කර ඇති බව පවසමින්.

අල්ලස් කොමිසම මෙම පෙත්සම ගොනු කරමින් තවදුරටත් කියා සිටියේ මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ලැබී ඇති පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා ප්‍රකාශ ලබාගැනීමට මොහුට කොමිසම හමුවට  පැමිණෙන ලෙස දැනුම්දී තිබුණත් ඔහු ඊට සහභාගි නොවූ බවයි.

මේ නිසා අල්ලස් කොමිසමට අපහාසයක් සිදුකර ඇති බවද එම කොමිසම ගොනුකළ පෙත්සමේ තවදුරටත් දැක්වෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories