පියා ඝාතනය කළ දියණියට සහ අනියම් සැමියාට මරණ දඩුවම

Thursday, 30 June 2016 - 13:41

%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8
තම පියා ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ දියණියට සහ අනියම් සැමියාට නුවරඑළිය මහාධිකරණය අද මරණ දඩුවම නියම කළා.

1995 වසරේදී නුවරඑළිය -  රාගල - මැදවත්තගම ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව තිබෙනවා.

ඊට අදාළ නඩුව අද නුවරඑළිය මහාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී මෙම මරණ දඩුවම නියම කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories