එළඹෙන තුන්වනදා මැදියම් රැයේ සිට බස් වර්ජනයක්

Thursday, 30 June 2016 - 13:48

%E0%B6%91%E0%B7%85%E0%B6%B9%E0%B7%99%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය හෙට සිට සිදු නොකළහොත් එළඹෙන 3 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වන බව  සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය  කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ  තම සංගමයට අයත් කිසිවෙකු මෙම වර්ජනයට එක් නොවන බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories