බ්‍රිතාන්‍ය අගමැති ධුරයට තුන්කොන් සටනක්

Thursday, 30 June 2016 - 15:15

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට සහ කොන්සර්වේටිව් පක්ෂයේ නායක ධුරයට මේ වනවිට තුන්කොන් සටනක් නිර්මාණය වී තිබෙනවා.

ඊට බ්‍රිතාන්‍ය අධිකරණ අමාත්‍ය මයිකල් ගව් සහ ස්වදේශ කටයුතු ඇමතිනි තෙරේසා මේ සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බොරිස් ජොන්සන් ද ඇතුළත්.

එහිදී වැඩි වාසිය යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්විය යුතු බවට අදහස් පළ කළ අධිකරණ අමාත්‍ය මයිකල් ගව් විසින් හිමිකරගෙන ඇති බවයි බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය පවසන්නේ.

කෙසේ වෙතත්, කොන්සර්වේටිව් පක්ෂයේ නව නායකයා සහ නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීම ලබන සැප්තැම්බර් 09 වනදා සිදුකිරීමට නියමිතයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories