කෑගල්ලේ අවතැන්වූ සෑම පවුලකටම පර්චස් 20 ක ඉඩමක්

Thursday, 30 June 2016 - 16:42

%E0%B6%9A%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%91%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%A0%E0%B7%83%E0%B7%8A++20+%E0%B6%9A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ස්වභාවික විපත් හේතුවෙන්  කෑගල්ල දිස්ත්‍රික්කයේ අවතැන් වූ පවුල් 3000 ක් නැවත පදිංචි කිරීම යටතේ සෑම පවුලකටම පර්චස් 20 ක ඉඩම් කැබැල්ලක් ලබාදීමට රජය  තීරණය කර තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී මේ බව තීරණය කළ බව සදහන්.

ඒ අනුව  දැනටමත් ඒ සදහා ඉඩම් හදුනාගෙන  ඇති  බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories