රජයේ වෛද්‍යවරුන් ලබන සඳුදා සංකේත වැඩ වර්ජනයක

Friday, 01 July 2016 - 13:45

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලබන සදුදා දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් දියත් කරන බව අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව, ලබන සඳුදා උදෑසන 8 සිට දහවල් 12 දක්වා මෙම වර්ජනය සිදුකරන බව එම සංගමය කියා සිටියා.

මාළඹේ පිහිටි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් වෛද්‍ය ආඥා පනත යටතේ ලියාපදිංචි කිරීමට දරණ උත්සාහයට එරෙහිව මෙම සංකේත වර්ජනය ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories