ඒකාබද්ධ විපක්ෂයේ නව බලවේගය අද බදුල්ලෙන් ඇරඹේ

Saturday, 02 July 2016 - 7:52

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ඒකාබද්ධ විපක්ෂය ගොඩනැගීමට නියමිත නව බලවේගය, අද බදුල්ලෙන් ආරම්භ කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

හිටපු අමාත්‍යවරයා බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ යළිත් වරක් පෙනී සිටියා.

ඒ, අමාත්‍ය ධුරය දැරූ කාලවකවානුවේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා රුපියල් කෝටි 15 හමාරක මුදලක් ගම නැගුම ව්‍යාපෘතියෙන් වැය කිරීම පිළිබදව සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories