ලොරි රථයක ගැටී පෙර පාසල් දරුවෙකු මිය යයි

Saturday, 02 July 2016 - 9:38

%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පුදුකුඩිඉරිප්පු - පරන්තන් මාර්ගයේ සුගන්දිරම් ප්‍රදේශයේ වෙල්ලපල්ලම මං සන්ධිය ආසන්නයේදී මාර්ගය හරහා ගමන් ගත් පෙර පාසල් දරුවෙකු ලොරි රථයක ගැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී තුවාල ලබා රෝහල්ගත කළ තුන් හැවිරිදි පෙර පාසල් දරුවා ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සදහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories