බංග්ලාදේශ අවන්හලේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම නිමයි

Saturday, 02 July 2016 - 11:00

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB+%E0%B6%87%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
බංග්ලාදේශයේ ඩකා අගනුවර අවන්හලකට කඩා වැදී ප්‍රාණ ඇපකරුවන් රදවා ගත් සන්නද්ධ කණ්ඩායම මර්දනය කිරීමේ මෙහෙයුම අවසන් වූ බව එරට හමුදාව නිවේදනය කළා.

ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු මුදා ගැනුණු අතර ඉන් 4 දෙනෙකු විදේශිකයන්.

ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද ඒ අතර සිටිනවා.

අවන්හල තුළ තිබී ප්‍රහාරයට පැමිණි සන්නද්ධ පුද්ගලයන් 6 දෙනෙකුගේ සිරුරු හමුවූ බවයි බංග්ලාදේශ ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories