රජයේ රෝහල්වල රෝගීන්ට පිටින් ලේ පරීක්ෂා කිරීම දෙසැම්බරයේ සිට තහනම්

Sunday, 03 July 2016 - 6:38

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8++%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
රජයේ රෝහල්වලට ඇතුලූවන රෝගීන් පෞද්ගලික අංශයෙන් රුධිර පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය දෙසැම්බර් මාසයේ සිට තහනම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඊට අදාළව රසායනාගාර සේවා ක්‍රියාත්මක සියලූ රෝහල්වලට ලේ පරීක්ෂා කිරීමේ යන්ත්‍ර ලබාදීමට දැනටමත් සැළසුම් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

දැනට කොළඹ ජාතික  රෝහලේ  නේවාසික රෝගීන්ට පෞද්ගලික අංශයෙන් රුධිර පරීක්ෂා සිදුකරගැනීම තහනම් කර ඇති අතර, රෝගීන්ට එම පහසුකම් සැළසීම තම වගකීමක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories