තිරප්පනේ සද්ධන්තයා අල්ලයි (ඡායාරූප)

Sunday, 03 July 2016 - 14:01

%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අනුරාධපුර - තිරප්පනේ ප්‍රදේශයේ ගම්මාන රැසකට තර්ජනයක්ව සිටි සද්ධන්ත වන අලියෙකු නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජිවි නිලධාරින් අද අලූයම සමත් වුණා.

ඒ දින 4 ක මෙහෙයුමකින් පසුවයි.

මීට දින කිහිපයකට පෙර ද මෙම වනඅලියා 54 හැවිරිදි කාන්තාවකට පහරදී මරා දමා තිබූ අතර, ඇය මියගිය ස්ථානයේදීම මෙම වන අලියා අල්ලා ගැනීම විශේෂත්වයක්.

අනතුරුව ප්‍රදේශවාසීන් මෙම වන අලියා අල්ලන ලෙස බලකරමින් විරෝධතාවක ද නිරත වුණා.



ඡායාරූප - එප්පාවල තිසර සෝමරත්න


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories