මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගිනිගෙන විනාශ වෙයි (ඡායාරූප)

Monday, 04 July 2016 - 9:32

%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අම්පාර ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබු මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගිනිගෙන විනාශවී තිබෙනවා.

අද අලුයම 4 ට පමණ මෙම මෝටර් රථය විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමුව ද මෝටර් රථය සහ යතුරුපැදිය මෙන්ම වෙළඳසැලේ ඉදිරිපස කොටස ද සම්පුර්ණයෙන් විනාශවී තිබෙනවා.

ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

අම්පාර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ මෙහෙයවනවා.



ඡායාරූප - අම්පාර වසන්ත චන්ද්‍රපාල


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories