පානදුරෙත් වැට් බද්දට විරෝධතා

Monday, 04 July 2016 - 12:15

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
තොග සහ සිල්ලර වෙළදාමට රජය විසින් පනවා ඇති වැට් බද්දට විරෝධය පළ කරමින් පානදුර නගරයේ වෙළද ව්‍යාපාරිකයින් වෙළදසැල් වසා දමා අද විරෝධතාවල නිරත වුණා.

අප වාර්තාකරු සදහන් කළේ ව්‍යාපාරිකයින් පානදුර නගරයට පැමිණ රතිඤ්ඤා දල්වමින් විරෝධතාවයේ නිරත වූ බවයි.  

මීට පෙර ගාල්ල, මාතර, අනුරාධපුරය, කඩවත, බණ්ඩාරවෙල යන නගරවල ද වෙළදසැල් වසා දමා ව්‍යාපාරිකයින් විරෝධතාවයේ නිරත වූයේ තොග සහ සිල්ලර වෙළදාමට රජය විසින් පනවා ඇති වැට් බද්දට එරෙහිවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories