චීනය ලොව විශාලතම රේඩියෝ දුරේක්ෂය නිපදවයි

Monday, 04 July 2016 - 15:24

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B6%BB%E0%B7%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ලොව මෙතෙක් නිෂ්පාදනය කළ විශාලතම රේඩියෝ දුරේක්ෂයේ අවසන් නිමැවුම් කටයුතු චීනය මේ වන විට සිදුකරන බව විදෙස් වාර්තා සදහන් කළා.

මීටර් 500 ක් පමණ පළල මෙම ෂඩාස‍්‍රාකාර මෙම දුරේක්ෂය පාපන්දු පිටි 30 ක පමණ විශාලත්වයකින් යුක්තයි.

ව්‍යාපෘතිය සදහා චීනය ඩොලර් මිලියන 180 ක් වැය කරන අතර, එමගින් අභ්‍යවකාශයේ මෙතෙක් හෙළිදරව් නොවූ රහස් අනාවරණ කර ගැනීම චීන විද්‍යාඥයන්ගේ අරමුණයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories