වන සහයකයෙකු වෙඩි වැදී මියයෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

Wednesday, 06 July 2016 - 13:53

%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
හම්බන්තොට - වල්සපුගල ප්‍රදේශයේදී හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි වන සහකාරවරයෙකු වෙඩි වැදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, ඔහු ඊයේ පස්වරුවේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථවේදියි. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අම්බලන්තොට - මැදගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

වස දමා සතෙකු ඝාතනය කර තිබූ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ පොර බැදීමක් අතරතුර  සිය ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් ඊයේ මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ අඩවි වන සහකාර ජගත් සෙනෙවිරත්නයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories