ඇමරිකාවේ විරෝධතා රැල්ලක්

Thursday, 07 July 2016 - 12:36

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේදී පොලිස් වෙඩි පහරින් කළු ජාතිකයෙකු මියයෑමේ සිද්ධිය මුල් කරගනිමින් මේ වනවිට එහි විරෝධතා රැල්ලක් ආරම්භ වී තිඛෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ සිය ගණන් කළු ජාතිකයන් අදාළ පුද්ගලයා මියගිය ස්ථානයට පැමිණ නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරතවන බවයි.

ලුසියානා ප්‍රාන්ත පොලීසිය ඇල්ටන් ස්ටර්ලින් නැමති මෙම කළු ජාතිකයා වෙඩි තබා ඝාතනය කර තිබුණේ ඊයේ දිනයේයි.

මෙම පුද්ගලයා ගිනි අවියක් අතැතිව සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලීසිය එම ස්ථානයට පැමිණ මොහු යටත් කරගෙන බිම හෙලීමෙන් අනතුරුව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories