මොහොමඩ් මුසම්මිල් යළි රිමාන්ඩ්

Thursday, 07 July 2016 - 12:53

%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ලබන 13 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා ලෙස භාවිත කරමින් රුපියල් හැට දෙලක්ෂයකට ආසන්න රාජ්‍ය මුදල් අවභාවිත කිරීම ඔහුට එල්ලවී ඇති චෝදනාවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories