182 කගේ මරණ දඬුවම වෙනස් වූ හැටි

Saturday, 09 July 2016 - 7:27

182+%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
මරණ දඬුවම නියම වූ සිරකරුවන් එකසිය අසූ දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබාදීමට තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී සදහන් කළා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සාපරාධී ක්‍රියාවලදී අනොන්‍ය සහයෝගීතාවය දැක්වීමේ පනත් කෙටුම්පතට අදාළ නියමයන් කිහිපයක් විවාදයට ගත් අවස්ථාවේදියි.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී මරණ දඩුවම නියම වූ තවත් සිරකරුවන් පිරිසකට මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබාදීම පිළිබදව අවධානය යොමු වී ඇති බවයි.

මේ අතර, හයිබ්‍රිඩ්  අධිකරණය පිළිබදව ද ඊයේ පාර්ලිමේන්තුවේදී විවිධ අදහස් පළ වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories