මිල අඩු කර තිබියදී ජීවන වියදම ඉහළ ගියේ කෙසේ ද?

Saturday, 09 July 2016 - 7:40

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%3F
ඉන්ධන මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කර තිබියදී ජීවන වියදම ඉහළ යාම පිළිබඳ රජයේ අවධානය යොමුවී තිබෙනවා.

නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක කොළඹ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් සදහන් කළේ වැට් බද්ද සම්බන්ධයෙන් සමාජය තුළ විශාල ආන්දෝලනයක් ඇති කරමින් රජය අපහසුතාවයට පත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

ජීවන වියදම ඉහළ යාම පිළිබඳව ජනාධිපතිවරයා සහ  අග්‍රාමාත්‍යවරයා, ව්‍යාපාරිකයින් සමඟ සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා එහිදී සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories