අලි ඇතුන් 11කට බලපත්‍ර

Saturday, 09 July 2016 - 7:47

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+11%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB
නීත්‍යානුකූලභාවය ඔප්පු කළ පාරම්පරික අලි ඇතුන් 11ක් සඳහා තිරසාර සංවර්ධන සහ වනජීවි අමාත්‍යාංශයේදී වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රමගේ ප්‍රධානත්වයෙන් බලපත්‍ර ලබාදීම ඊයේ සිදුකෙරුණා.

එහිදී  අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ අලි, ඇතුන් 11 කට බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බවයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories