තෙවැනි ඇසට හසුවූ සොරකම

Sunday, 10 July 2016 - 6:49

%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%87%E0%B7%83%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8
8 වනදා රාත්‍රී 1.30 ට මාතර පිහිටි රෙදිපිලි අලෙවි සැලක වීදුරුව බිඳදමා ඊට යාබදව පිහිටි සී සී ටී වීග කැමරා අලෙවි සලකින් භාණ්ඩ සොරා ගන්නා පුද්ගලයෙකුල එහි සවි කර තිබූ ආරක්ෂක කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා.

පසුව එම ස්ථානයේදීම සිටියදී මාතර පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories