මුහුදේ සුළං වේගය වැඩිවීමේ අවදානම අදත්

Sunday, 10 July 2016 - 8:51

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A
අදත් දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ක් දක්වා වැඩිවිය හැකි බැවින් මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද විල්ලන්ගොඩ කියා සිටියේ බස්නාහිර සබගරමුව මධ්‍යම සහ වයඹ පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට ද විටින් විට වැසි ඇතිවිය හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories