මහින්ද, ඡායා කැබිනට්ටුවේ රහස හෙළි කරයි

Sunday, 10 July 2016 - 12:08

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%2C+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අයවැය අවස්ථාවේදී අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කෙරුණු කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයේ ඡායා කැබිනට්ටුව ලෙස ප්‍රකාශයට පත්වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙළි කළා.

ඒ ඊයේ (09) වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

එහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ ඡායා කැබිනට්ටුවේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ ද යන්නයි.

අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වුවහොත් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමට ද සිදුවන බව ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories