දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානි කර ගනී

Sunday, 10 July 2016 - 13:57

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
රඹුක්කන සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතරදී දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.

අද උදෑසන කොළඹ සිට නුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියට පැන මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 50 ත්, 60 ත් අතර වයසේ පසුවන පුද්ගලයෙක්.

මොහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, සිරුර මේ වනවිට කඩුගන්නාව රෝහලේ තැන්පත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories