Update : දකුණු සුඩානයේ ගැටුම්වලින් මිය ගිය ගණන 272 දක්වා ඉහළ යයි

Sunday, 10 July 2016 - 13:59

Update+%3A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+272+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලොව නවතම රාජ්‍යය වන දකුණු සුඩානය, සුඩානයෙන් වෙන් වී නව රටක් ලෙස බිහිවීමේ පස්වැනි වසර සලකුණු කරමින් උත්සව පැවැත්වෙද්දී එහි අගනුවර ගැටුම් හට ගෙන තිබෙනවා.

දකුණු සුඩානයේ ජනාධිපති සල්වා කීර් ඔහුගේ ප්‍රතිවාදියෙකු වූ උප ජනාධිපති රෙයික් මචාර් සමඟ ජනාධිපති මන්දිරයේදී ඊයේ හමුවක් පැවති අතර එහිදී නායකයන් දෙදෙනාගේ ආරක්ෂකයන් අතර, වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

ඉන් පසුවයි, ජුබා අගනුවර ගැටුම් හට ගෙන ඇත්තේ.

එහිදී පුද්ගලයන් දෙසිය හැත්තෑ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.


Update : Sunday, July 10, 2016 6.54
----------------------------------------------

ලොව නවතම රාජ්‍යය වන දකුණු සුඩානය, සුඩානයෙන් වෙන් වී නව රටක් ලෙස බිහිවීමේ පස්වැනි වසර සලකුණු කරමින් උත්සව පැවැත්වෙද්දී එහි අගනුවර ගැටුම් හට ගෙන තිබෙනවා.

දකුණු සුඩානයේ ජනාධිපති සල්වා කීර් ඔහුගේ ප්‍රතිවාදියෙකු වූ උප ජනාධිපති රෙයික් මචාර් සමග ජනාධිපති මන්දිරයේදී ඊයේ හමුවක් පැවති අතර එහිදී නායකයන් දෙදෙනාගේ ආරක්ෂකයන් අතර, වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

ඉන් පසුවයි, ජුබා අගනුවර ගැටුම් හට ගෙන ඇත්තේ.

එහිදී පුද්ගලයන් 100 ත් 150 ත් අතර පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

කෙසේ නමුත්, මෙම ජීවිත හානි ඛේදවාචකයක් බව නායකයන් දෙදෙනාම ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories