නොරොච්චෝලේ ගල් අඟුරු ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

Wednesday, 13 July 2016 - 16:03

%E0%B6%B1%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9D%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%9F%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
නොරොච්චෝලේ විදුලි බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව සොයාබැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති සහ ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන මහාචාර්ය  කේ.කේ. වයි. ඩබ්ලිව්. පෙරේරා එහි ප්‍රධානත්වය දරනවා.

බලාගාරයට ගල් අඟුරු මිලදීගැනීමේ ක්‍රියාවලිය තුළ රජයට යම් පාඩුවක් හෝ අලාභයක් සිදුවී ඇති ඇත්දැයි සොයාබැලීම කමිටුවේ වගකීම වන බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories