සිරියාවේ සරණාගත කඳවුරකට ගුවන් ප්‍රහාර

Wednesday, 13 July 2016 - 16:08

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
සිරියානු  - ජෝර්දාන දේශසීමා ආසන්නයේ පිහිටි සරණාගත කඳවුරකට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් 17 දෙනෙකු මියගොස් තවත් 40 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස්  වාර්තා සඳහන් කළේ රුසියානු ප්‍රහාරක යානා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට සැක කරන බවයි.

කෙසේ වෙතත් රුසියාව ඒ සම්බන්ධයෙන්  මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

ඇමරිකානු හිතවාදී ඉස්ලාමීය කණ්ඩායම්වලට සහය දක්වන පිරිස් සහ  ඔවුන්ගේ ඥාතීන් මෙම කඳවුරේ රැඳී සිටින බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories