බැසිලිකා විද්‍යාලය අවට මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක්

Thursday, 14 July 2016 - 7:09

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
රාගම බැසිලිකා විද්‍යාලය අවට සිසුන් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අගරදගුරු හිමිපාණන් කියා සිටියේ ඊට එරෙහිව ලබන 30 වනදා රාගම ශාන්ත පේදුරු පවුලේ දේවස්ථානයේ සිට පා ගමනක් සංවිධාන කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories