බ්‍රිතාන්‍යයේ නව අමාත්‍ය මණ්ඩලය නම් කෙරේ

Thursday, 14 July 2016 - 7:40

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
බ්‍රිතාන්‍යයේ නව අගමැතිනිය පත්වීමත් සමඟ එරට අමාත්‍ය මණ්ඩලයද නම් කෙරෙමින් පවතිනවා.

නව විදේශ කටයුතු ලේකම්වරයා ලෙස ලන්ඩනයේ හිටපු නගරාධිපති බොරිස් ජොන්සන් පත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඡන්ද විමසීමේදී යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත්විය යුතුය යන ප්‍රචාරක වැඩපිළිවෙලේ ප්‍රධානියෙකු ලෙස බොරිස් ජොන්සන් කටයුතු කළා.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය තෙරේසා මේ ප්‍රකාශ කළේ තමන් පත් කරන අමාත්‍ය මණ්ඩලයට සෑම ජන කොට්ඨාශයකටම සේවය කළ හැකි පිරිස් ඇතුළත් කරන බවයි.  





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories