ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට

Thursday, 14 July 2016 - 9:39

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
පොල්ගහවෙල සහ අලව්ව අතර කොහොලාන ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ රේල් පීල්ලක් කැඞී යාම නිසා  අද අලූයම ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ ප්‍රමාදයක් ඇතිිවුණා.

පාලක මැදිරිය සඳහන් කළේ  කැඞී ගිය රේල් පීල්ල තාවකාලිකව පිළිසකර කර  ඇති බවයි.

ඒ අනුව දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව එහි ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories