සතොස රියදුරුට පහරදුන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

Thursday, 14 July 2016 - 11:00

%E0%B7%83%E0%B6%AD%E0%B7%9C%E0%B7%83+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කැකිරාව පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ලංකා සතොස ඉදිරිපිටදී එහි රියදුරෙකුට පහරදීමේ සිද්ධියට පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමඟ ඔවුන් කැකිරාව පොලීසියට පැමිණ ඊයේ පස්වරුවේ භාරවී ඇති බවයි.

පසුගිය 12 වනදා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ සමඟ පැමිණි පිරිසක් තමාට පහරදුන් බවට චෝදනා කරමින් අදාළ රියදුරා කැකිරාව රෝහලට ඇතුළත් වී තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories