පසුගිය දින 10 තුළ මත්ස්‍ය කිලෝග්‍රෑම් 152 000 ක් යුරෝපයට අපනයනය කරයි

Thursday, 14 July 2016 - 13:51

%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+10+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+152+000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ජූලි මස පළමුවනදා සිට දින 10 ක කාලයක් තුළ මත්ස්‍ය කිලෝග්‍රෑම් 1 52 000 ක් යුරෝපීය රටවලට අපනයනය කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

පසුගිය මස 21 වනදා සිට යුරෝපා සංගමය විසින් මෙරට පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම සම්පූර්ණයෙන් ඉවත් කිරීමෙන් පසුව මෙරට මසුන් සඳහා යුරෝපා රටවලින් වැඩි ඉල්ලූමක් පවතින බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මත්ස්‍ය අපනයනය අත්හිටුවීම නිසා වාර්ෂිකව මෙරටට රුපියල් මිලියන 18000 ක් අහිමිවුණා.

ලබන වසර අවසාන වනවිට මත්ස්‍ය අපනයනය මගින් රුපියල් මිලියන 20 000 ක ආදායම් ඉලක්කයක් අපේක්ෂිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories