කොරලවැල්ලේ සුළගකින් නිවාස 30 කට හානි

Friday, 15 July 2016 - 11:07

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B6%BD%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+30+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92
මොරටුව - කොරලවැල්ල ප්‍රදේශය හරහා අද උදෑසන හමා ගිය දැඩි සුළගකින් නිවාස 30කට පමණ හානි සිදුව තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ හානියට පත් වූ නිවාසවල සිටි පුද්ගලයන් ඥාතීන්ගේ නිවෙස් වෙත යොමුකිරීමට පියවර ගෙන ඇති බවයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මැදිහත්වීමෙන් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට ද පියවර ගෙන ඇති බව එහි සහකාර මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories