රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය උපවාසය වෙනත් ස්ථානයකට

Sunday, 17 July 2016 - 7:24

%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%AF+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7
බොරැල්ල ආයුර්වේද වටරවුම ආසන්නයේ පිහිටි ආචාර්ය එන්.එම් පෙරේරා පිළිරුව අසල සත්‍යග්‍රහයක නිරත වූ රැකියා විරහිත උපාධිධාරි ආයුර්වේද වෛද්‍යවරුන් මේ වනවිට ආයුර්වේද රෝහලට ඉදිරිපිට එම සත්‍යග්‍රහය ක්‍රියාත්මක  කරනවා.

ඒ, ඊයේ දහවල් 12ට පෙර ඔවුන්ට ආචාර්ය එන්.එම් පෙරේරා පිළිරුව අසලින් ඉවත් වන ලෙස දැනුම් දෙමින් බොරැල්ල පොලිසිය අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් හේතුවෙන්.

ඔවුන් අදාළ ස්ථානයෙන් ඉවත්  කරන ලෙසට පොලිසියට පැමිණිලි කර ඇත්තේ ආචාර්ය එන්.එම්.පෙරේරා පදනමේ නිලධාරීන් වන බවටයි සත්‍යග්‍රහයේ නිරත පිරිස චෝදනා කරන්නේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories