මත්කුඩු සමඟ තරුණයෙකු අත්අඩංගුවට

Sunday, 17 July 2016 - 10:30

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මාතර - ගන්දර ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 7ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.

ඔහු කාලයක සිට මෙම ජාවාරමේ නිරතවූ අයෙකු බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 5 ක් පමණ වන අතර, මොහු විදේශිකයින්ට සහ ධීවරයින්ට මේවා අලෙවි කිරීම සඳහා රැගෙන විත් ඇති බව පොලීසිය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories